ඇඳිරිනීතිය කඩකළ 91 දෙනෙකු අත්අඩංගුවට

ඔක් 09, 2020

    නිරෝධායන ඇඳිරිනීතිය කඩකළ 91 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    වාහන 23 ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.

    Latest News