එ.ජා. සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙස හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්

නොවැ 03, 2020

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා පත්කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අද (03) අනුමැතිය ලබාදී තිබේ.

    අද පාර්ලිමේතුවේදී උසස් නිලතල පිළිබඳ කාරක සභාව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ විට එය හමුවට ද හිටපු අගවිනිසුරුවරයාව කැඳවා තිබුණි.

    Latest News