සීනි සඳහා උපරිම මිල ගැසට් කෙරේ

නොවැ 11, 2020

    ඊයේ (10) සිට ක්‍රියාත්මක වන පරිදි සීනි තොග මිල සහ සිල්ලර මිල සඳහා උපරිම මිල දක්වමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ් අනුව සුදු සීනි කිලෝවක උපරිම තොග මිල – රුපියල් 80/- ක් ද,

    සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල – රුපියල් 85/- ද,

    පැකට් කළ සුදු සීනි කිලෝවක මිල – රුපියල් 90/- වේ.

     

    Sugar-Price-20-11-11.jpg

    Last modified on බදාදා, 11 නොවැම්බර් 2020 12:41

    Latest News