ඔවුන් එම ස්ථානයේ නවාතැන් ගෙ සිටිය ද චීන වරාය ඉංජිනේරු සමාගම (CHEC) විසින් සිදු කරන කොළඹ 13 කොටහේන ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙනත් ව්‍යාපෘතියක සේවය කරන පිරිසකි.
ආසාදිතයින් වාර්තා වීමත් සමග අදාළ නවාතැන් ස්ථානය හුදෙකලා කෙරිණ. අනතුරුව නවාතැන් පරිශ්‍රය හා අනෙකුත් ස්ථාන බිෂබීජහරණය කෙරිණ.
එමෙන්ම එම පුද්ගලයන් කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ කටයුතු හෝ එහි සේවකයින් සමග කිසිඳු සම්බන්ධතාවක් පවත්වා නොමැති බවට, පෝර් සිටි කලම්බු සමාගම පවසයි.