තුන්වන පාසල් වාරය ලබන 23 වනදා ආරම්භ වීමට නියමිතව තිබුණා.
මෙරට තුන්වන පාසල් වාරය පසුගිය නව වනදා ආරම්භ වීමට නියමිතව තිබුණද පවතින කෝවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එය කල් දැමීමට තීරණය කෙරුණා. සැලසුම් කළ ආකාරයට තුන්වන පාසල් වාරය අවසන්වීමට නියමිතව තිබුණේ ජනවාරි 15 වනදායි.
මේ අතර අපොස සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි මස 18 වනදා සිට 27 වනදා තෙක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.