ඊයේ (16) දින වනවිට රෝහල් ගතව සහ රෝගීන් රැකබලාගැනීමේ මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 5,802 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.
අද (17) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් ගතව සහ රෝගීන් රැකබලාගැනීමේ මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 311 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.