වතු කම්කරු වැටුප 2021 ජනවාරි සිට රුපියල් 1,000 දක්වා වැඩි කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් යෝජනා කරනු ලැබ තිබේ. ඒ , 2021 අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.Twitter