Online ක්‍රමයට කළමනාකරණය කළ හැකි විශේෂ භාණ්ඩ හා සේවා බද්දක්

නොවැ 17, 2020

    Online ක්‍රමයට කළමනාකරණය කළ හැකි විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් 2021 අයවැයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් යෝජනා කරනු ලැබ තිබේ.

    එමෙන්ම බදු අභියාචන උසාවියක් ස්ථාපිත කිරීමටත් පියවර ගන්නා බවද අගමැතිවරයා සඳහන් කරයි.

    Latest News