මුඛ ආවර්ණ නොපැළදීම, දුරස්ථභාවය තබා නොගැනීමයන හේතුන් මත ඔවුන් අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.
ඒ අනූව පසුගිය ඔක්තෝබර් මස 30 වැනිදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 660 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබේ.