තවත් කොවිඩ් ආසාදිතයින් 515ක්

දෙසැ 13, 2020

    තවත් කොරෝනා ආසාදිතයින් 515 දෙනෙක් මේ වන විට වාර්තා වී ඇති බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඒ අතර බන්ධනාගාරවලින් වාර්තා වන ආසාදිතයින් 147ක් වෙයි.

    Latest News