ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්රකාශ කර ඇත්තේ, තමා ස්වයං නිරෝධායනය වෙමින් සිටියදී කරන ලද PCR පරීක්ෂණයෙන් අනතුරුව ආසාදිතයෙකු ලෙස හදුනාගෙන ඇති බවයි.
ඇය සයිනොෆාම් එන්නත් මාත්රා දෙකම මේ වන විට ලබාගෙන ඇති අතර තවමත් කිසිම අපහසුතාවක් නොමැති බවයි, ඇය වැඩිදුරටත් ප්රකාශ කරන්නේ.