අටුලුගමදී කෙළ ගැසූ පුද්ගලයාට වසර 05ක සිරදඬුවමක්

දෙසැ 14, 2020

    කොවිඩ් ආසාදිත යම් පුද්ගලයෙකුගේ නොසැළකිලිමත්බව හේතුවෙන් වෛරසය ආසාදනයවී වෙනත් අයෙකු මියගියහොත් අදාළ පුද්ගලයාට එරෙහිව නොසැළකිලිමත් ක්‍රියාවක් හේතුවෙන් තවත් අයෙකුගේ මරණය සිදුකිරීම යන කරුණ සම්බන්ධයෙන් නඩු පවරන්නට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    සෞඛ්‍ය සේවකයින්ට කෙළ ගැසූ පුද්ගලයා සම්බන්ධයෙන් මෙන්ම කොවිඩ් ආසාදිතයින් සැඟවීමට භාවිත කරන නිශ්චල සහ චංචල දේපළ සම්බන්ධයෙන්ද පියවර රැසක් ගැනීමට නියමිත බව ඔහු පෙන්වා දෙයි.

    Latest News