රියාජ් බදියුදීන් පාස්කු කොමිසමට

දෙසැ 14, 2020

    හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු, රියාජ් බදියුදීන් පාස්කු කොමිසමට පැමිණ තිබේ.

    ඒ, එම කොමිසම හමුවේ සාක්ෂි දීම සඳහාය.

    Latest News