පූර්ණ සුවය ලැබූ තවත් 771ක් පිටව යයි

දෙසැ 25, 2020

    කොවිඩ් -19 වෛරසය ආසාදනය වී මේ වනවිට මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 31,339ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ 771 දෙනෙත් අද (25) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි.

    Latest News