ඒ ගතවු පැය 24 තුළ වාර්තා වූ නව අසාදිතයින් 140ත් හඳුනාගැනීමත් සමගයි.
ඊයේ දිනය තුළ හඳුනාගත් සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 588කි.
කළුතර දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3084 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බෙව කොවිඩ් -19 පැතීරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.