එම නිවාස ඉදිකර ඇත්තේ දිවුලපිටිය ප්‍රාදේශීය කොට්ඨාසයේ. මූල්‍ය ප්‍රතිපාදන රජයෙන් සැපයෙන අතර, නිවාස හිමිකරුවන්ගේ ශ්‍රම දායකත්වය පමණක් ලබා ගැණින. වැඩසටහන මෙරට ග්‍රාම සේවා වසම් 14,022 තුලම ක්‍රියාත්මකයි. නිවාස ජනතා අයිතියට පත්කිරීම රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.