පානදුර නිර්මල මාවත සංවර්ධනය කෙරේ

දෙසැ 27, 2020

    පානදුර නිර්මල මාවතේ සිට සොයිසා මාර්ගය දක්වා කාපට් අතුරා සංවර්ධනය ඊයේ ආරම්භ කෙරිණ.

    ඒ රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ යටතේ කිලෝ මීටර දෙකක් සංවර්ධනය කෙරෙන අතර, වැය කෙරෙන මුදල රුපියල් මිලියන 21ක්.

    Last modified on ඉරිදා, 27 දෙසැම්බර් 2020 13:31

    Latest News