රිය අනතුරු වලින් 4 දෙනෙකු මරුට

ජන 01, 2021

    ගත වූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරු වලින් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් 31 දෙනෙකු තුවාල ලබා තිබේ.

    එම රිය අනතුරු සිදුව ඇත්තේ කටුවන, පන්නල, ඇල්ල සහ රක්වාන ප්‍රදේශවලයි.

    පසුගිය 20 වැනිදා සිට මේ දක්වා කාලය තුළ රිය අනතුරු වලින් පුද්ගලයින් 53 දෙනෙකු මියගොස් 136 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියේජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

    Latest News