අද සංචාරකයින් 97 දෙනෙකු දිවයිනට පැමිණ සිටී. මෙම කණ්ඩායම අදාල හෝටල් පරිශ්‍ර කරා ආරක්ෂිතව රැගෙන යාමට කටයුතු යොදා තිබිණ.
රජයේ නියමු ව්‍යාපෘතියක් ලෙස දියත්වන සංචාරක කර්මාන්තය නැවත නගා සිටුවීමේ වැඩසටහනට සමගාමීව හතරවන යුක්රේන ගුවන් යානය අද (04) පස්වරුවේ මත්තල රාජපක්ෂ ගුවන්තොටුපලට පැමිණියේය.
අද සංචාරකයින් 97 දෙනෙකු දිවයිනට පැමිණ සිටී. මෙම කණ්ඩායම අදාල හෝටල් පරිශ්‍ර කරා ආරක්ෂිතව රැගෙන යාමට කටයුතු යොදා තිබිණ.