මේ සම්බන්ධයෙන් ප්රාදේශීය පොලිස් ස්ථානාධිපතිවරුන් ද දැනුවත් කර තිබේ.
අද දින සිට බස්නාහිර පළාතේ මුව ආවරණ රහිතව, අනාරක්ෂිතව ගැවසෙන පුද්ගලයින් තෝරාගෙන ක්ෂණික ප්රතිදේශ පරීක්ෂාවන් හෝ පීසීආර් පරීක්ෂාවන් සිදුකිරීමට කටයුතු යොද තිබේ.
මේ සම්බන්ධයෙන් ප්රාදේශීය පොලිස් ස්ථානාධිපතිවරුන් ද දැනුවත් කර තිබේ.