'කොවිඩ් -19' පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව පැවසීය.
කොටහේන, ආදුරුප්පුවීථිය සහ රුවන්වැල්ල යන පොලිස් බල ප්‍රදේශය සහ කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශයේ හැටේවත්ත හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.