ඊයේ මෙරටින් කොවිඩ්-19 ආසාදනය වී පුද්ගලයින් තිදෙනෙක් මියගොස් ඇති අතර එම පුද්ගලයින් හොරණ,රත්නපුර සහ කොළඹ 14 යන ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වෙයි.
ඒ අනූව අද උදෑසන වන විට ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 ආසාදිත සම්පූර්ණ මරණ සංඛ්‍යාව 225ක් දක්වා ඉහළ ගොස් ඇත.