එම පුද්ගලයින් සියලුදෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්රික්කයෙන් වාර්ථා වන අතර, ඒ ආසාදිතයින් 148 ක් ලෙසය. ඊට අමතරව, මහනුවර දිස්ත්රික්කයෙන් ආසාදිතයින් 111 ක් සහ කෑගල්ල දිස්ත්රික්කයෙන් ආසාදිතයින් 64 ක් ලෙස වාර්ථා වේ. අනෙක් ආසාදිතයින් 212 දෙනා දිවයිනේ සෙසු දිස්ත්රික්ක වලින් වාර්තා වේ.