පුද්ගලයින් 326 දෙනෙක් එලෙස ඊයේ දිනයේදී රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා පෙනී සිටි බවයි පොලිසිය පැවසුවේ.
ඒ අතරින් පුද්ගලයින් 07 දෙනෙක් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් ඉලක්කර කර අහඹු ලෙස සිදුකරන රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ අඛණ්ඩව සිදුකෙරෙන බව ද පොලීසිය ප්රකාශ කළේය.