ඒ සඳහා භාණ්ඩ ආනයන සමාගම් අභිප්‍රාය ප්‍රකාශ කළ යුතුව ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ. සිව් දෙස සුරැකි සිව් වසර තේමාව යටතේ ඊයේ සංවිධාන කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෝමාගම කාන්තා බල මණ්ඩල රැස්වීම අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
පෙබරවාරි මාසයේ සිට අත්‍යවශ්‍ය භාණ්ඩ 22 පමණ මිල අඩු කිරීමේ සැලැස්මක් මේ වන විටත් ක්‍රියාවට නංවා ඇතැයි, වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.