ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කළ දැනුම්දීමකට අනූවයි. නව මිල ගණන් අද සිට ක්‍රියාත්මකයි.
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබේ.