පොලීසිය පවසන්නේ, එය කඩිනමින් ලබා දීමට මේ වනවිටත් අධිකරණ ක්රියාමාර්ග ගනිමින් සිටින බවයි.
අංගොඩ ලොක්කාගේ මරණය තහවුරු කිරීම සඳහා ඔහුගේ සමීපතම ඥාතියෙකුගේ ඩී එන් ඒ සාම්පලයක් ලබා දෙන ලෙස ඉන්දීය ජාතික විමර්ශන ඒකකය, ශ්රී ලංකාවට දැනුම් දී තිබේ.
පොලීසිය පවසන්නේ, එය කඩිනමින් ලබා දීමට මේ වනවිටත් අධිකරණ ක්රියාමාර්ග ගනිමින් සිටින බවයි.