වෙරළ ඛාදනය වැළැක්වීමට විශේෂ ව්‍යාපෘතියක්

පෙබ 20, 2021

    මාරවිල-තල්විල මෝය අසල සිට තෝඩුවාව මෝය දක්වා වෙරළ කලාපයේ වෙරළ ඛාදනය වැළැක්වීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මකයි.

    එය මේ වසර අවසන් වීමට පෙර නිම කළ හැකි බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කොළඹ උතුර කලාපය භාර ඉංජිනේරු සකුන්ත පද්මසිරි මහතා පවසයි. හඳුනාගත් ස්ථානවල ආරක්‍ෂිත ගල්වැටි 58ක් ඉදි කෙරේ. සමස්ත ව්‍යාපෘතියට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 232ක්.

    Latest News