ඒ පිළිබඳ විවාදය ඉදිරියේදී සිදු කිරීමට නියමිතයි. ඒ සඳහා දින නියම කිරීම ඉදිරියේදී සිදු කරන බව අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇති බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.
පාස්කු කොමිෂන් සභා වාර්තාව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.