මේ යටතේ වතු කම්කරුවන් සඳහා 35%ක වැඩිවීමක් ලැබෙන අතර, ඒ අනුව රුපියල් 1,230ක දෛනික වැටුපක් ඔවුන්ට හිමිවීමට නියමිතයි. පඩිපාලක සභාව ඊයේ රැස් වූ අතර, එහි තීරණය කම්කරු කොමසාරිස් ජනරාල්වරයා විසින් අමාත්‍යවරයාට අද බාරදෙනු ලැබීය.
වතු කම්කරු දෛනික වැටුප වැඩි කිරීමට අදාල ගැසට් පත්‍රය රජයේ මුද්‍රණාලයට යොමු කළ බව, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.