විමලා අමරදේවයන් ද නික්ම යයි

මාර් 09, 2021

    ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ බිරිඳ වන විමලා අමරදේව මහත්මිය ඊයේ (08) අභාවප්‍රාප්ත විය. ඇය මිය යනවිට 87 වැනි වියේ පසුවූවාය.

    විමලා අමරදේව මහත්මිය උපත ලැබුවේ 1934 වසරේ දෙසැම්බර් මස 05 වැනිදාය. 1963 වසරේ දී ඇය පණ්ඩිත් අමරදේවයන් සමඟ යුග දිවියට එළඹුණි.

    අමරදේවයන්ගේ සංගීත පර්යේෂණ කටයුතු සදහා දායකත්වය ලබා දුන් ඇය, ජන ගී සම්ප්‍රදායන් පිළිබඳවද මනා දැනුමකින් හෙඹි ගායනවේදිනියකි.

    Latest News