පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ඊයේ (11) උදෑසන 11ට පමණ එය සිදුව ඇති බවයි.
මහවෙල පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර, පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්, නාවික හමුදාව හා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වු පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
එලෙස අතුරුදන් ව ඇත්තේ වයස අවුරුදු 16 ක් වු පාසල් සිසුවෙක් හා අවුරුදු 26 ක තරුණයකි.
මහවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.