වී අලෙවි මණ්ඩලය මිලදී ගත් වී තොග සහල් කර සතොස මගින් බෙදා හැරීමට තීරණය කෙරේ (වීඩියෝ)

මාර් 16, 2021
  • වී අලෙවි මණ්ඩලය මිලදී ගත් වී තොග සහල් කර සතොස මගින් කඩිනමින් බෙදා හැරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

    ඒ, පාලන මිල යටතේ දැනට වෙළෙඳපොලෙහි ප්‍රමාණවත් සහල් නොමැතිවීම හේතුවෙන් එම වැඩපිලිවෙලෙහි සාර්ථකත්වය අනුව ඉදිරියට ගත යුතු විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව සලකා බැලීමට ද තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද පැවති අමාත්‍ය මණ්ඩල දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

    Last modified on අඟහරුවාදා, 16 මාර්තු 2021 20:11

    Latest News