“ගුරු ගෙදර“ තවදුරටත් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය (වීඩියෝ)

මාර් 16, 2021
  • ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අයි නාලිකාව සහ නේත්‍රා නාලිකාව ඒකාබද්ධ කරමින් ජාතික අධ්‍යාපන ආයතනය සකස් කළ ගුරු ගෙදර වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

    ඒ අනුව 3 වසරේ සිට 13 ශ්‍රේණිය දක්වා සිංහල හා දෙමළ මාධ්‍ය අධ්‍යාපන වැඩසටහන් අයි නාලිකාව සහ නේත්‍රා නාලිකාව ඔස්සේ විකාශය කිරීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 16 මාර්තු 2021 20:10

    Latest News