ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්රධානත්වයෙනි.
ගංගා සංරක්ෂණය තුළින් ජනතාවට පානීය ජලය ලබාදීම හා පවිත්රවත් ජල සම්පතක් ඇති කිරීම එම වැඩසටහනේ මුලික අරමුණ වෙයි.
“සුරකිමු ගංඟා“ ජාතික පාරිසරික වැඩසටහන මේ වන විට මැණික් ගඟ ආසන්නයේ දී ආරම්භ වී තිබේ.