ඒ අනුව අද (02) දිනයේ දිස්ත්‍රික්ක කිහිපයකට මිනිස් සිරුරට දැනෙන උණුසුම වැඩි අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.
අද දිනයේ උණුසුම් කාලගුණ තත්වයක් පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.