කොවිඩ් වසංගත තත්ත්වය තවදුරටත් පැවතීම හා කාර්යාලවල කටයුතු සීමා කර තිබීම පදනම් කරගනිමින් මෙම පියවර ගෙන තිබේ.
මීට අදාළ ගැසට් නිවේදනයට ප්‍රවාහන අමාත්‍යවරයා අත්සන් තබා ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.
වසංගත තත්ත්වය නිසා අවස්ථා කිහිපයකදීම රියැදුරු බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කළ බවත් මෙය බොහෝ විට අවසන් අවස්ථාව වනු ඇති බවත් කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.