උසස් පෙළ ප්‍රතිඵල අප්‍රේල් අවසානයට පෙර; මහාචාර්ය ජී.එල්.

අප්‍රේ 03, 2021

    අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මස අවසානයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

    ඒ අනුව දරුවන්ට ප්‍රමාදයකින් තොරව විශ්වවිද්‍යාලවලට ඇතුළත් විය හැකි බව ඔහු කියා සිටී.

    Latest News