එමෙන්ම,හදිසි අනතුරුවලින් වැළකී සිටිමට ද ජනතාව ක්‍රියා කළ යුතු බවයි, ඔහු අවධාරණය කරන්නේ.
අලුත් අවුරුද්ද සතුටින් සැමරීමට නම් සෞඛ්‍ය ක්‍රමවේද නියමානුකූල අයුරින් පිළිපැදිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එමෙන්ම,හදිසි අනතුරුවලින් වැළකී සිටිමට ද ජනතාව ක්‍රියා කළ යුතු බවයි, ඔහු අවධාරණය කරන්නේ.