මේ සම්බන්ධයෙන් අදහස් පළකළ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා...
“අපනයන කෘෂිකර්ම දෙපාර්මේන්තුව හරහා රුපියල් 400ට අමු කහ කිලෝ එකක් අපි ගන්නවා. අපි ගොවියන්ටත් සහනාධාරයක් ලබාදීලා තිබෙනවා.
ඉදිරි කාලයෙදී පාරිභෝගීක ජනතාව ආරක්ෂා කිරීමේ අරමුණින් මැයි මාසයේ කහ පැළ ලක්ෂ 60ක් ජනතාවට දෙනවා. රජය හැටියට කහ විකුණා ගන්න බැරි ප්‍රශ්නයක් නැහැ. අපි ඕනෑම වෙලාවක රුපියල් 400ය ගානේ ගන්නවා.”