වැටලීම සිදුකෙරුණේ රාජ්ය බුද්ධි සේවාවේ තොරතුරු මත අම්පාර කොට්ඨාශ භාර පොලිස් අධිකාරිතුමන්ගේ උපදෙස් මත අම්පාර පොලිස් ස්ථානයේ නිළධාරින් පිරිසක් විසින්.
1. මොහොමඩි තාසිම් මොහොමඩ් අකීල්
අංක 152/2, මුරැතවෙල, මාවනැල්ල
(මොහු සහරාන් විසින් විසින් පැවැත්වු නුවරඑළිය පුහුණු කදවුරට සහභාගි වි ඇති අතර ත්රස්තවාදී සංවිධානය විසින් මොහුට අබු සුලෙයිමාන් යන අනුවර්ථ නාමය ලබා දි ඇත. )
2. හිස්බුල්ලා ඛාන් හුස්නි අහමඩ්
160/1, අලුත් නුවර පාර, හිගුළ. මාවනැල්ල
(මොහු සහරාන් විසින් පැවැත්වු නුවරඑළිය පුහුණු කදවුරට සහභාගි වි ඇති අතර ත්රස්තවාදී සංවිධානය විසින් මොහුට අබු හම්දාා යන අනුවර්ථ නාමය ලබා දි ඇත . )
3. අබිදුල් හලිම් මොහොමඩ් හිමාස්
අංක 152/7 ඒ, මුරැතවෙල, මාවනැල්ල
(මොහු සහරාන් විසින් පැවැත්වු හම්බන්තොට පුහුණු කදවුරට සහභාගි වි ඇති අතර ත්රස්තවාදී සංවිධානය විසින් මොහුට අබු මිප්තා යන අනුවර්ථ නාමය ලබා දි ඇත .