දිවුල් පත් යුෂ මිශ්ර නානු ගා ස්නානය කොට ඉෂ්ඨ දේවතා අනුස්මරණයේ යෙදී වාසය මැනවී යන්න නැකැත් පත්රයේ සඳහන්.
සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ පළමු චාරිත්රය අද (12) යෙදී තිබේ. ඒ, පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරිමේ චාරිත්රයයි.