මාලි දිවි පිදු රණවිරුවන්ට ජනපති ශෝකය

පෙබ 03, 2019

    එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුයුක්තව මාලි රාජ්‍යයේ සේවයේ යෙදී සිටිය දී දිවි පිදූ සැරයන් එස්.එස්. විජේකුමාර මහතාගේ මෑණියන්, බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන් වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය සාතිශය සංවේගය පළ කළේය.

    පොල්පිතිගම ප්‍රදේශයේ පිහිටි සැරයන් විජේකුමාර මහතාගේ නිවසට අද (03) දහවල් ගිය ජනාධිපතිතුමා එම පවුලේ සාමාජිකයන් හමු වී තොරතුරු විමසීය.

    රණවිරුවන් දෙදෙනාගේ දේහයන් හෙට (04) දිවයිනට රැගෙන ඒමට නියමිත අතර එම කටයුතු පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී විමසා බැලීය.

    Latest News