දියේ ගිලුණු පාසල් සිසුන් 2ක් මරුට

අප්‍රේ 18, 2021

    කන්තලේ, මොල්ලිපොතාන ප්‍රදේශයේ වැවක දියේ ගිලුණු පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබේ.

    අසාධ්‍යව සිටි ඔවුන් කන්තලේ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව අප වාර්තාකරු පවසයි.

    Latest News