මියන්මාර අත්අඩංගුවේ සිටි ධීවරයන් නිදහස්

අප්‍රේ 18, 2021

    මියන්මාර අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයන් 12 දෙනා නිදහස් කර තිබේ.

    ඒ, අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා එරට බලධාරින් සමඟ කළ සාකච්ජාවක ප්‍රතිඵලයක් ලෙස. මියන්මාර මුහුදු සීමාව උල්ලංඝණය කිරීම හේතුවෙන් මීට මාස කිහිපයකට පෙර ඔවුන් එරට අත්අඩංගුවට පත්ව සිටී. ඔවුන් ලබන සතියේ දිවයිනට පැමිණිමට නියමිතයි.

    Latest News