ඩොලරයට සාපේක්‍ෂව රුපියල ශක්තිමත්වීම විපක්‍ෂයට දරාගත නොහැකියි; රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ්

අප්‍රේ 20, 2021

    අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියල ශක්තිමත්වීම විපක්‍ෂයට දරාගත නොහැකි වී ඇතැයි, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

    රජයේ කළමනාකරණ සාර්ථකත්වය නිසා රුපියල ශක්තිමත් කරගැනීමට හැකි වූ බව අද පාර්ලිමේන්තුවේදී ඔහු කියා සිටියා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ද අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කෙරිණ.

    Latest News