වාර්ෂික වාර්තාවට අනුව මහජන බැකුවේ බදු පෙර ලාභය රුපියල් බිලියන 21ක් වන අතර බදු පසු ලාභය බිලියන 14කි. 2020 වර්ෂයේ මහජන බැංකුවේ ලාභාංශය බිලියන 3.5ක් ලෙසත් රාජ්‍ය බදු රුපියල් බිලියන 14ක් ලෙසත් සඳහන්ය.
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති අනුව යමින් මහජන බැංකුව මේ වසරේ රුපියල් බිලියන 25ක ලාභයක් සහ රුපියල් බිලියන 15කට වැඩි බදු ආදායමක් බලාපොරොත්තුවන අතර ඉලක්කගත ලභාංශය බිලියන 3කි.
මෙම අවස්ථාවට මහජන බැංකුවේ සභාපති සූජීව රාජපක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී රංජිත් කොඩිතුවක්කු, මුල්‍ය නිලධාරී අසාම් අහමඩ් සහ අලෙවි විධායක නාලක විජේවර්ධන මහත්වරු සහභාගී වූහ.