ඉකුත් දිනවල නුවරඑළියේ සංචාරය කළ බොහෝ පිරිස් සෞඛ්‍ය නීිති කඩ කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි, ඔහු කියා සිටින්නේ.
මේ අතර මෙම කාලසීමාවේදී අනුරාධපුරයේ අටමස්ථානය වන්දනා කිරීමට පැමිණීමෙන් වැළකී සිටින ලෙසද රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි පූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන නාහිමියන් සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.