එහි වැඩිම මනාප ලබාගෙන ඇත්තේ, සුරවීර ආරච්චියි. එම සංඛ්‍යාව 78,832ක්.
සමගි ජනබලවේගයේ පලනි දිගම්බරන් මනාප 48,018ක් ලබාගත්තා.
ජීවන් තොන්ඩමන් මනාප 46,438ක් ලබාගනිමින් එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත්වුණා.
ජාතික ජන බලවේගය
මංජුල සුරවීර - 78,832
මධුර සෙනෙවිරත්න - 52,546
ආර්.ජී. විජේරත්න - 39,006
අනුෂිකා තිලකරත්න - 34,035
ක්‍රිෂ්ණන් කලෙච්වි - 33,346
සමගි ජන බලවේගය
පලනි දිගම්බරම් -48,018
වේලුසාමි රාධක්‍රිෂ්ණන් -42,273
එක්සත් ජාතික පක්ෂය
ජීවන් තොන්ඩමන් -46,478