අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මාධ්‍ය හමුවක් අමතමින් ඒ බව ප්‍රකාශ කළේය.
පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පෙර පාසල් හා පිිරිවෙන් අප්‍රේල් 30 වැනිදා දක්වා තාවකාලිකව වසා දැමීමට රජය තීරණය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මාධ්‍ය හමුවක් අමතමින් ඒ බව ප්‍රකාශ කළේය.